• Rama Chandra Thrithwaya - රාමචන්ද්‍ර ත්‍රිත්වය

වසර පන්දහස් පන්සියයක ට ඉහත...
විශ්වීය බලවේග පරිපූර්ණ සමාජයක් ගොඩනඟනු පිණිස කැඳවූ විරුවා...රාම..
ඔහුට එරෙහිව නැඟුණු ප්රතිවිරුවා රාවණ ...
ගැටුමේ මිල ගෙවූ මිථිලාවේ රණ ශූරිය සීතා...
ඉන්දියාව දණගැස්වූ ලංකාවේ රජු රාවණ සත්ය වශයෙන්ම දුෂ්ට යෙක්ද? ඔහු සපුරාලූයේ විශ්වීය අවශ්ය තාවක් ද ?
ශිව ත්රිත්වය ලියූ අමිෂ්ගෙන් නැවතත් භාරතීය මහා කාව්ය යක නව පරිකල්පනය
රාම ඉක්ෂුවාකු අංකුරය
සීතා මිථිලාවේ රණ ශූරිය
රාවණ ආර්යවර්තයේ සතුරා
රාම සීතා රාවණ - රාමචන්ද්ර ත්රිත්වය

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Shiva - ශිව

Shiva - ශිව

ශිව ති‍්‍රත්වය ශිව! මහා දෙවියාය. දෙවියන්ගේ දෙවියාය. නපුරේ අයහපතේ හා දුෂ්ට බලවේගයන්හි විනාශකයා ය. ..

Rs. 3,200.00

Lankawe Sangramaya - ලංකාවේ සංග්‍රාමය

Lankawe Sangramaya - ලංකාවේ සංග්‍රාමය

ලංකාව දැවී යනු ඇත. අන්ධකාරය නොවැලැක්විය හැකිය.ඉන්පසු උදාවන ආලෝකය දරාගත හැක්කක්ද? තෘෂ්ණාව,ක්‍රෝධය, ශෝ..

Rs. 2,250.00